විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට


එරාවුර් - ගාන්දියා ප්‍රදේශයේ නිවසක අලූතින් ඉදිකරන ලද ළිඳක ජලය විදුලි මෝටරයක් භාවිතයෙන් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදීමකින් මියගොස් තිබෙනවා.

විදුලි සැර වැදී බරපතල තත්ත්වයේ පසුවූ 31 හැවිරිදි පුද්ගලයා එරාවුර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

විදුලි පද්ධතියේ ඇතිවූ කාන්දුවක් ඊට හේතුව බව පොලීසිය ප්‍රකාශ කළා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment