ලෝකෙම ප්‍රසිද්ධ Meme බබාගේ දැන් පෙනුම මෙන්න

අන්තර්ජාලයේ ජනප්‍රිය "සක්සස් කිඩ්" නම් Meme රූපය මගින් දැක්වෙනුයේ මාස 11 ක් වයසැති දරුවෙකු යම්කිසි ජයග්‍රහණයක් ලැබූ ආකාරයෙන් අතමිට මොලවාගෙන සතුටින් සිටිනු ආකාරයයි. මෙම ඡායාරූපය Meme සමාජය තුල පසුගිය කාලය තුල බහුලව භාවිතා වුවත් එම ඡායාරූපයේ සිටින දරුවා පිලිබඳ තොරතුරු හෙලිවුයේ නැහැ.

කෙසේනමුත් පසුගියදා එම දරුවාගේ සැබෑ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රිස්ද්ධියට පත්කොට තිබුණි. එම දරුවාගේ නම "සෑම්" වන අතර මේවනවිට ඔහු 9 වන වියේ පසුවෙයි. අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වූ Meme ඡායාරූපය මගින් ඩොලර් ලක්ෂයක ආධාර මුදලක් ලබාගෙන වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටි පියා සුවපත් කරගැනීමටද සෑම් සමත්වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment