කෙහොම වුණත් එම වීඩියෝව Magic එකක්ද එහෙම නැතිනම් මුලාවක්ද කියලා අපි කියන්න දන්නේ නෑ.
මේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වේගෙනයි යන්නේ.
ඒ නිසා ඔයාලාම කල්පනා කරලා බලන්න මේක ඇත්තක්ද? එහෙම නැතිනම් බොරුවක්ද ? කියලා.
(under the courtesy of adaderana news web
0 comments :
Post a Comment