කැමරාව අතින් අරන් ජීවිතේ ජයගන්න හැදූ "සුරන්" ලොවට සමුදුන් අවසන් ගමන - Photos


00
හම්බන්තොට - තිස්ස ප්‍රධාන මාර්ගයේ කිරි පට්ටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ අයෙකු  හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම අනතුරින් මියගිය අය අතර සුරන් මධුශංක නම් ඡායාරූප ශිල්පියෙක්ද වනවා.

ඔහුගේ හදිසි වෙන්වීම සම්බන්ධයෙන් මිතුර මිතුරියන් රැසක් සුරන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇත්තේ මෙවන් සටහන්.....

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment