ඉන්දියාවේ ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ග්‍රීන්ස්ටෝන් ලෝබෝ නමැති ප්‍රසිද්ධ දෛවඥයා මෙසේ අනාවැකි පළ කර තිබෙනවා. එයට හේතුව ලෙස පවසන්නේ මහේන්ද්‍රසිං දෝනීගේ හඳහනේ ග්‍රහ දෝෂයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට හැකිවන්නේ දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් වලට බවයි ඔහු මෙහි පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානය ඉන්දියාවට දිනාගැනීමට එක් අවස්ථාවක් තිබෙන බවද ඔහු පවසනවා. ඒ ඉන්දියානු ක්‍රිකට් පිළේ නායක මහේන්ද්‍රසිං දෝනී අබාධයට ලක්ව කණ්ඩායමේ නායකත්වය විරත් කෝලීට පැවරීමෙන් බවයි මෙම සාකච්ඡාවේ ඔහු වැඩිදුරටක් කියා සිටින්නේ.
එම වීඩියෝව පහතින් බලන්න
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment