මෙය බෙංගාලයේ කොල්කටා හි මූලස්ථානයේ පිහිටි සිද්ධාර්ථ එක්සත් සමාජ සුබසාධන සංගමය වර්ගවාදී නොවන, නිර්දේශ පාලනික, ලාභ නොඉපදවන, ජාතික මට්ටමේ සිවිල් සංවිධානයක් වෙයි.
මෙම සංවිධානය ආසියානු කලාපයේත් ඉන් බැහැර ලොව පුරා සමාජ සත්කාරයෙහි නිරත සම්මානනීය පුද්ගලයින් තෝරා වාර්ෂිකව ගෞරව සම්මාන පිරිනැමීම වර්ෂ 1991දී පමණ ආරම්භ කළේය.
සුස්වම් විශ්ව ශාන්ති සම්මානය මින් ප්‍රධාන සම්මානයක් වෙයි.
කරූ ජයසූරිය මහතා, සාමාජයීය ආගමික දේශපාලනික සේවාවන්ද අධ්‍යාපන හා සෞඛ්‍ය අංශයෙහි උන්නතිය වෙනුවෙන් එතුමන් සිදුකළ සේවය අගයකරමින් මෙම සම්මානය ඔහුට පිරිනමා තිබේ.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment