මහින්දගේ රැළියේදී ගම්මන්පිලගේ කකුල පැටලී වෙච්ච දේ - VIDEO

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සඳහා පැමිණි ජනතාව ඇමතීමේ අවස්ථාව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට ද හිමි වුණා.

රැළිය ඇමතීම සඳහා වේදිකාවට පැමිණි මන්ත්‍රීවරයා කකුල පැටලීම නිසා කරදරයකට මුහුණ පෑ අවස්ථාවක් වීඩියෝවේ දැක්වෙනවා. 

(under the courtesy of nethfm news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment