රෝගී තත්ත්වයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් දින කිහිපයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා.
හෘදයාබාධයක් හේතුවෙන් පෙබරවාරි මස 19 වැනිදා රාජිත සේනාරත්න මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.
එ් මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලාපිටත්ව ගියේ ඉන් අනතුරුවයි.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment