ඊයේ දිනය තුළ මාළඹේ රාජගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් ඔවුන් තංගල්ල බත්තරමුල්ල සහ මාළඹේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මිනිස් ඝාතනවලට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි තුනහමාරක ස්වර්ණාභරණ පැහැර ගැනීම සහ හාලිඇල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළුවී රුපියල් කෝටි 10 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකෑම ඇතුළු අපරාධවලට මොවුන් සම්බන්ධ බව විශ්වාස කෙරෙනවා.
සැකකරුවන් ළග තිබී මයික්‍රෝ පිස්තෝලයක් මැගසින් එකක් හයිබ්‍රිඞ් මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment