මගේ පස්ස අත්අඩංගුවට ගන්න කියන්න

සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු හා ඉඩම් ඇමති ජෝන් අමරතුංග මහතා "මගේ පස්ස අත්අඩංගුවට ගන්න කියන්න" යනුවෙන් අද මාධ්‍යයට පිළිතුරු දුන්නේය.මගේ පස්ස අත්අඩංගුවට ගන්න කියන්න

ඒ සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබාදීමේ උත්සවයේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකටය.

අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් වත්තල, කළුඇළ  ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් එහිදී ප්‍රශ්න කළ අවස්ථාවේ හෙතෙම ඉහත පිළිතුර ලබාදුන්නේය.

ප්‍රශ්නය - ඇමතිතුමා අත්අඩංගුවට ගන්න කියනවා ඒ සිද්ධියට

පිළිතුර - "මගේ පස්ස අත්අඩංගුවට ගන්න කියන්න" ඒවා මෝඩයෝ කියන කතා ඒවා ගණන් ගන්න එපා එකට මගේ කිසිම සම්බන්ධයක් නෑ." 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment