යතුරු පැදිය දුම්රියේ ගැටී මවයි දරුවයි මරුට

අකුරල, ගල්දූව දුම්රිය හරස් මාර්ගයේ දී අද සවස යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරු පැදියේ සිටි මව (28) හා ඇයගේ  දරුවා (06) මියගොස් තිබේ.

අනාරක්ෂිත දුම්රිය මාර්ගයෙන් ගේට්ටු ආරක්ෂකගේ අණ නොතකා යතුරු පැදිය දුම්රිය හරස් මාර්ගය පසු කිරීමට යාමේදී මේ අනතුර සිදු වී ඇති බව අප වාර්තාකරු කියයි.

යතුරු පැදිය අනතුරට ලක් වී ඇත්තේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙනි. 


අනතුර සිදුවූ ස්ථානය 

ඡායා රූ - දීපාල් ද සිල්වා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment