විස්සයි විස්ස කිරුල බටහිර ඉන්දීය කොදෙව්වන් හිමිකරගැනීමත් එක්ක ඔවුන්ගේ ජයග්‍රාහී ගීතය වුණේ DJ බ්රාවෝ චැම්පියන් ගීතය.
ලොව පුරා ජනප්‍රිය වූ මේ සින්දුවට ඔවුන් අපූරු වෙනස්ම නර්තනයකුත් එක්කළා.
මේ ගීතය IPL සමාරම්භක රාත්‍රියටද එක්කරලා තිබුණා. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මේ ගීතයේ තාලයට සුරූපී රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කත්රිනා සහ ජැක්ලින් වෙනස්ම රංගනයක් එකතු කිරීමත් එක්ක.
0 comments :
Post a Comment