ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි පිතිකරු ටී.එම් ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ඉදිරි එංගලන්ත එක් දින තරගාවලියට ද ඔහු සහභාගී නොවන අතර ශ්‍රී ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සූදානම් වන බවද වාර්තාවේ.
ඩිල්ෂාන් මේ වන විට ටෙස්ට් පිටියෙන් සමුගෙන ඇති අතර ඔහු ක්‍රීඩා කරන්නේ එක් දින තරග වලට පමණි. කෙසේවුවද, ඩිල්ෂාන් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා එංගලන්ත සංචාරයට සහභාගි නොවන බවත්, තමා එංගලන්ත සංචාරයට එක් නොවන්නේ කොන්දේ ආබාධයක් හේතුවෙන් බවයි.
තමා ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අදහස් කර නොමැති බවද එහිදී පවසා තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment