රාජිත එලවන සටනට චතුරිකාත් සහය දෙයි -අද වර්ජනයෙන් රාජිතගේ මුඛ මුට්ටු වේ

රාජිත සේනාරත්න සහ පාඨ්ලී චම්පික රණවක ආණ්ඩුවේන් ඉවත් කිරිම සදහා සිරිසේන පවුලේන් කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම අමාත්‍යධුරයෙන් ඉවත් කිරිම සදහා මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේන දැවැන්ත මෙහෙයුම පසුපස සම්පූර්ණයෙන් සිටින්නේ චතුරිකා සිරිසේන වන අතර ඇය විසින් මේ වනවිට රාජිත ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයට කොන්දේසි විරහිතව සහය දෙමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

CTHURIKA_GMO

චතුරිකා සිරිසේන පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වු සහන කදවුරකට සහභාගි වු අවස්ථාවක්

සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පසුගියදා ඉල්ලිමක්ද කල අතර එම ඉල්ලිම සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරිමේ මෙහෙයුම චතුරිකා භාරගෙන ඇති අතර ඇයගේ මඩ බලකාය හරහා මේ වනවිට රාජිතගේ පවුලේ සමාජිකයන් ඉලක්ක කර මඩ ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.

සෞඛ්‍ය සේවයට කෙලවමින් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයද අභිබවමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුල සේනාරත්නගේ පවුල් පාලනය ව්‍යාප්ත වි ඇති බවත් එය වහාම නතර නොකලහොත් තමන්ගේ පියාට සිදුවන්නේ මහින්ද මහත්තයාට වෙච්චි දේට වඩා අන්ත දෙයක් බවයි චතුරිකාගේ අදහස වි ඇත්තේ.

කෙසේවෙතත් රාජිත සේනාරත්න සම්බන්ධයෙන් එල්ල වි ඇති චොදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බලය අතට ගෙන කටයුතු කරන රාජිත ඇතුලු දුෂිත පවුල් පාලනය ඉවත් කිරිමට ජනාධිපතිවරයා අසමත් වුවහොත් එය යහපාලනයට බරපතල ලෙස බලපැම් එල්ල කලහැකි බවයි අප වාර්තාකරු අනාවරනය කළේ.

 

රාජිතගේ සෞඛ්‍ය පවුල් ගහ 

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස බලය අනිසී අකාරයට භාවිතා කරමින් කටයුතු කරන විට රාජිතගේ කසඩ බිරිද වන සුජාතා සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයටද සහභාගි වන අතර මේ වනවිට ඇය අධ්‍යක්ෂක මණ්ඩලයේ තින්දු වලට පවා බලපෑම් කිරිමට සමත්ව තිබේ.

රාජපක්ෂලා පතුරු ගසමින් සිරිසේනගේ ඔඩොක්කු කුක්කාව සිටි චතුර සේනාරත්න උසස් පෙළ විභාගය වෙනත් අයෙකු ලවා ලියවා සමත් වු අතර පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ 2 වසරේ විභාගය 4 වරක් අසමත් වු අතර පසුව් විභාග කොපි කිරිමට යෑමෙන් 2 වසරේන්ම දොට්ට වැටුනු චතුර සේනාරත්න අද වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වකුගඩු සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ධුරයක්ද දරයි.

කියවන්න –චතුර සේනාරත්නට A/L ලිව්වේ සල්ලිවලට ගත්තු කොල්ලෙක් 

රාජිතගේ ලේලිය වන සමන්ති මේ වනවිට මාලබේ හොර උපාඩි කඩේ ඉගෙනුම ලබන අතර චතුරගේ අධ්‍යක්ෂක තනතුරේ නිළ තලයක් නොමැතිවම වැඩ බලමින් සිටි.

සමන්තී සේනාරත්නගේ වැඩිමල් සොහොයුරු වෛද්‍ය ඩිල්ෂාන් මණතුංග නැමත්තා වව්නියාව මහා රෝහලේ සේවය කරමින් සිටි අතර රාජිත ඇමති වු වහාම සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යභාරයක් නොමැති ලොක්කෙකු බවට පත්වු අතර වැඩබලන සෞඛ්‍ය ජනරාල් වරයාට බැනවැදි තර්ජනය කරමින් පැනඩොල් සහ විෂබිජ නාශක ද්‍රවය තොගපිටින් රැගෙන ගොස් ෆාමසි වලට විකිණිමට කටයුතු කරන අසමජ්ජාති පොරකි.

මේ අතර පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලැයිස්තුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බලපෑම් කරන බව කියමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද (31) රට පුරා වැඩ වර්ජනයක් දියත් කල අතර එය අතී සාර්ථකව අවසන් වු බව දිවයින පුරා අප වාර්තාකරුවන් අනාවරනය කලා.

අද දිනයේ වර්ජනය සම්බන්ධයෙන් කක්කුස්සි කටා හෙවත් අවලම් අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියිදා මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනයන්ට තමන් බය නැති බවත් එන වැඩ වර්ජනය අනිවාර්යයෙන් අසාර්ථක වන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment