දහම්ගේ හොර මැණික් ගැරිල්ල මාට්ටු,අමුතුම ෂකර් යන්ත‍්‍රයක් ගෙන්වලා

රත්නපුර, හංගමු ගඟේ නීති විරෝධී ලෙස මැණික් ගැරීමට යොදාගත් අතිනවීන ෂකර් යන්ත‍්‍රය වහාම නිදහස් කරන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රබලයෙකු යැයි හදුන්වා ගන්නා අයෙකු  බලපෑම් කරන බව රත්නපුර මුලස්ථාන පොලීසියේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.මෙම යන්ත‍්‍රය අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී දිය යට සඟවා තිබී ඇති අතර පොලීසිය විසින් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී ගඟේ මැණික් පතලේ වැඩ කරමින් සිටි පිරිස පලා ගොස් තිබේ.මෙම ෂකර් යන්ත‍්‍රය දිය යට බස්සවා කි‍්‍රයාත්මක කළ විට කිසිම ශබ්දයක් නොනැගෙන අතිනවීන එකක් වන අතර එය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද්දක් බවද aඅනාවරණය වි තිබේ.

අතී නවීන තාක්ෂණයෙන් යුතු මෙම මැණික් ගැරිමේ උපකරණය ලංකාවට ගෙනවිත් ඇත්තේ ලන්ඩන් 2.50ක විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා යැයි කියමින් තාත්තා හොරකම් කර යැවු මුදලින් ගැණුන් සමග නිදියගත් පසුව් තාත්තා ජනපති වු පසුව බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහා කොමසාරිස් කාර්‍යාලය හරහා විශ්වවිද්‍යාලයේ හිඟ මුදල් ගෙවා ගෙන්වා ගත් වත්මන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන බව ආරක්ෂක අමාත්‍යංශයේ අප විශේෂ වාර්තාකරු තහවුරු කර තිබේ. දහම් සිරිසේන ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්චිත කාර්යභාරයක් නොමැති අවලම් නිළධාරියෙකි.

ඒ අනුව පසුගියදා දහම් සිරිසේන සීතාවක පාලම යට STF භටයන්ද යොදවා ගනිමින්  කෝටිගණනක් වටිනාඅ මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති අතර එවා විශේෂ ස්ථානයකදි ගරා මැණික් වෙන්කරගෙන තිබේ.පසුව රත්නපුර, හංගමු ගඟේ නීති විරෝධී ලෙස මැණික් ගැරීමට අදාළ යන්ත්‍රය යොදවාගෙන ඇති අතර එවැනි යන්ත්‍ර ලංකාවේ මැණික් කර්මාන්තය සදහා යොදවා ගැනිමද තහනම් බවයි දැනට අනාවරණය වන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවලගේ මස්සිනා විනිල් මැණික් හිමිකරුටද මේ අකරයේම ෂකර් යන්ත‍්‍රයක් ඇති බවත් එය පසුගිය වසරේ අගෝස්තු මාසයෙදි ලංකාවට ගෙන එන ලදදහ්ක් බවද දැනට අනාවරණය වි තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment