අනෝමා Facebook දැමූ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)

czsvsaczsvsa

ප්‍රවීන රංගන ශිල්පිණි අනෝමා ජනාදරී මහත්මිය තම Facebook ගිණුමට එක්කල වීඩියෝවක් මෙරට Facebook සාමාජිකයින් අතර වැඩිවශයෙන් කතාබහට ලක්වන්නක් වී තිබෙනවා.

අනෝමා ජිනාදරී කා අතරත් කතා ඇතිකරන,කතා බහට ලක්වන චරිතයක් වීම මේ වීඩියෝව වැඩි දෙනෙකුගේ අවධානය දිනාගැනීමට එක් හේතුවක්.

කෙසේවෙතත් ඇයගේ ඥාතින් තම උපන්දිනයට ලබාදුන් පුදුමාකාර තෑග්ගක් ලෙස ඇය මෙම වීඩියෝව නම්කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment