ඌව පරණගම ලකීලෑන්ඩ් වතු යායේ වතු නිවාසයක් අසල කුණු වලක තිබී අද (31) බිළිඳු මළ සිරුරක් හමු වී තිබේ.
එම බිළිඳු මළ සිරුර සතුන් විසින් කා දමා තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.
එම බිළිඳා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වනතෙක් අනාවරණ වී නොමැති අතර එම බිළිඳු මළ සිරුර දිනයක් හෝ දින 02ක් වයසැති බවට පොලීසිය සැක කරයි. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඌව පරණගම පොලීසිය විසින් සිදු කරයි.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment