පුද්ගලයන් 66 දෙනෙකු සමඟ පසුගිය බ්‍රහස්පතින්දා කඩා වැටුණු ඊජිප්තු ගුවන් යානය සෙවීම සඳහා එරට රජය සබ්මැරීනයක් යොදවා තිබේ.
මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටී ඇති බවට සැක පළ කරන බව දැනට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යානය කඩා වැටුණේ පැරිසියේ සිට කයිරෝ නුවර බලා ගමන් ගනිමින් සිටින විටයි.
මේ අතර ඇතැම් ඊජිප්තු මාධ්‍ය, ගුවන් යානය අහසේදී ගිනි ගැනීමේ දර්ශන යැයි පවසා ප්‍රවෘත්තිවල විකාශය කර තිබේ. මේ දර්ශනය සත්‍ය දර්ශනද යන්න තවමත් තහවුරු වී නොමැත.
එම වීඩියෝව පහතින් නරඹන්න...
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment