යුරෝපා කොටි ජාලයේ 10ක් ලංකා රජයේ සල්ලිවලින් අමෙරිකාවේ සැප ගනී? විමල්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

යුරෝපා කොටි ජාලයේ 10ක් ලංකා රජයේ සල්ලිවලින් අමෙරිකාවේ සැප ගනී? විමල්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධානියාවන සුරේන් සුරේන්ද්‍රන් නමැත්තා සමග විදේශ ඇමති මංගල සමරවීර මහතා පැය 4ක කාලයක් අමෙරිකාවේ දී සාකච්ඡා පැවැත්වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සුරේන් සුරේන්ද්‍රන් ඇතුළු යුරෝපා කොටි ජාලයේ දසදෙනෙකු මේ මොහොතේ පවා නවාතැන් ගෙන සිටින්නේ වොෂින්ටන් නුවර පිහිටි හිල්ටන් හෝටලයේ බව පෙන්වා දුන් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන්ගේ හෝටල් බිල් ගෙවීම්, ප්‍රවාහන වියදම් සහ ප්‍රවාහන පහසුකම් සැපයීම්, දුරකතන සැපයීම් සිදු කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් බව යි.

උතුරෙන් අක්කර 78ක් සුරේන් සුරේන්ද්‍රන් හට නිදහස් කර දීමට මංගල සමරවීර අමාත්‍යවරයා එකඟ වී ඇති බව ද මෙහි දී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ය.

වීඩියෝව පහතින් > > >

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment