වැටුප් විෂමතා ඉවත් නොකිරීම, විශේෂ රාජකාරී දීමනා ලබානොදීම, අතිකාල දීමනා සංශෝධනය ක්‍රියාත්මක නොවීම, 2016 අයවැය යෝජනා අනුව වැටුප් යෝජනා ක්‍රියාත්මක නොකිරීම ආදී ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන 27 දා සිටතම සංගමය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ හෘද පෙනහළු නිවේශක සංගමය නිවේදනය කරයි.
එම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල හෘද සැත්කම් සිදු නොවනු ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ගාල්ල කරාපිටිය රෝහල, කොළඹ ජාතික රෝහල, නුවර මහ රෝහල්වලද මෙම වර්ජනය ක්‍රියාත්මක බවත් නමුත රිජ්වේ ආර්යා ළමා රෝහල මෙම වර්ජනය සඳහා එක් නොවන බවත් සංගමය නිකුත් කළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment