ඊයේ රාත‍්‍රී සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේ පැවති 5 වන රණවිරු රියල් ස්ටාර් අවසන් තරගයේදී යුද හමුදාවේ වෙඩික්කරු සම්පත් ශ‍්‍රී පලන්සූරිය පළමු තැන ලැබුවා. දෙවන තැන නාවික හමුදාවේ ලූතිනන් අමිල සෙනෙවිරත්නටද තෙවැනි තැන ගුවන් හමුදාවේ වත්සලා නානායක්කාරටද හිමි වුණා. ජනපති ප‍්‍රධානත්වයෙන් පැවති එම සම්මාන රාත‍්‍රියේ ඡායාරූප කිහිපයක් පහතින්
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment