ගිය වසරේ තැපෑලේ පාඩුව කෝටි 504 ක්‌

ගිය වසරේ තැපෑලේ පාඩුව කෝටි 504 ක්‌

තැපැල් දෙපාර්තමේන්තුව 2015 වසර තුළදී රුපියල් කෝටි 504 ක වාර්තාගත පාඩුවක්‌ ලබා ඇත.

2015 තැපෑලේ දෙපාර්තමේන්තුවේ (2015) වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

2014 වසරේ තැපෑලේ පාඩුව රුපියල් කෝටි 298 ක්‌ විය. 2015 වසර තුළදී එය කෝටි 504 දක්‌වා වැඩි වී ඇත.

අකාර්යක්‌ෂම පාලනය නිසා විනාශ වී ඇති තැපෑල ගොඩගැනීමට තම රජය වහාම මැදිහත් වී නවීන තාක්‌ෂණය තැපෑලට හඳුන්වාදී අකාර්යක්‌ෂම පරිපාලන යාන්ත්‍රණය විධිමත් කළ යුතු බව තැපැල් වෘත්තීය සමිති නායකයෝ පවසති.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment