මෙරට ප‍්‍රකට ප‍්‍රසිද්ධ නිරූපිකාවක සහ ටෙලි නාට්‍ය නළුවන් දෙදෙනෙකු යොදා අසභ්‍ය චිත‍්‍රපටයක් නිපදවා ඒවායේ සංයුක්ත තැටි අලෙවිය සදහා වෙළදපොළට නිකුත් කලේ යයි චෝදනා මත එම පිරිස වේයන්ගොඩ පොලීසිය විසින් අන්තඅඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරැපිකාව, නලූවන් දෙදෙනා හා අධ්‍යක්‍ෂකරයාය.
පොලිස් පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ නාට්‍යයක් රූගත කිරීමට යයි කුලියට ගන්නා ලද කුරිකොටුව ප‍්‍රදේශයේ නිවසක නිදන කාමරයකදී මෙම අසභ්‍ය චිත‍්‍රපටය රූගත කර ඇති බවයි.
මෙම අසභ්‍ය චිත‍්‍රපටයේ පිටපත් 6000ක් පමණ අලෙවිය සදහා වෙළෙදපොළට නිකුත් කර ඇති බවත් අන්තර්ජාලය වෙතද පිටපතක් මුදා හැර ඇති බවත් හෙලිව තිබේ.
Home
/
News
/
ප‍්‍රකට නිරූපිකාවක් නළුවන් දෙදෙනෙකු සමග අසභ්‍ය චිත‍්‍රපටයක් හදයි.. පිටපත් 6000ක් වෙළදපලට.. පොලිස් අත්අඩංගුවට..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment