'දියකාවා 7'යුද අභ්‍යාසය තිරියායේදී නිමාවෙයි (PHOTOS)

'දියකාවා 7'යුද අභ්‍යාසය තිරියායේදී නිමාවෙයි (PHOTOS)

පසුගිය සැප්තැම්බර් 07 වැනි දින කෝකිළායිහි දී ඇරැඹුණු 'දියකාවා 7' යුද අභ්‍යාසය ත්‍රිකුණාමල තිරියායේ දී අවසන් විය.

මෙම අභ්‍යාසයට යුද භටයන් 2500ක් ද නාවික හමුදාවේ 638 දෙනෙක් ද ගුවන් හමුදාවේ 506 දෙනෙක් ද සහභාගී වී තිබේ.

නිල ඇඳුමින් සැරසී යුද අවිද දරමින් මේ අභ්‍යසයේදී යුද භටයන් 41 දෙනකු පැරෂුට් ආධාරයෙන් ගොඩබිමට පැමිණීම සුවිශේෂ සිද්ධියක්වූ බව මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාව, බංගලිදේශය, චීනය, නේපාලය, සුඩානය, ඇමරිකාව, මාලදිවයින ඇතුළු රටවල් 41ක නියෝජිතයෝ ද මෙම යුද අභ්‍යාසය නිරීක්ෂණය කළේය.

ඡායාරූප පහතින්.

DSC_0104

DSC_0126

DSC_0174

DSC_0201

DSC_0208

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment