එක් අයෙකුට මරු කැඳවූ රත්නපුර ඇතාගේ කුලප්පුව

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැරකට රැගෙන ආ ඇතෙකු කුලප්පු වීම හේතුවෙන්
දිවයාමේදී 60 හැවිරිදි කාන්තාවකට හෘදයබාධය වැළඳී පසුව මිය ගොස් තිබේ.
තව ත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.


සබරගමු මහ සමන් දේවාලයේ පැවැත්වෙන පෙරහැර සඳහා සූදානම් කර සිටි ඇතෙකු පෙරහැර ආරම්භ වීමට පෙර එලෙස කුලප්පු වී ඇති බව වාර්තා විය.
මිය ගොස් ඇත්තේ, කිරිඇල්ල, උඩකිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇගේ මියයාමට මෙම කලබලය හේතුවූයේ නැති බවටද මතයක් පවතී.

තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment