මහින්ද එන්නෙ සුදු නෙළුමින්



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ළගදීම බිහිවන ඒකාබද්ධ විපක්ෂ පිලේ සලකුණ සුදු නෙළුම බවට ස්ථිර ළුී තිබේ.

ඉදිරියේදී බිහිවන පක්ෂයේ ලාංඡනය සුදු නෙළුම

බව ස්ථිර වුවත් නම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මතුව ඇති නිසා තවම අවසන් නිගමනයකට එළැඹ නැත.
 ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලනආයතන නියෝජිතයන්ගේ සන්ධානයේ කැඳවුම්කරු උදේනි අතුකෝරළ මේ ගැන මාධ්‍ය දැනුවත් කර තිබෙන අතර ඔහු පවසන්නේ මෙම පක්ෂය තැනීම කිසිසේත් වෙනසකට ලක් නොවන බවත් පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශයට පත් කරන බවත්ය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. සුදු නෙලුමෙන් නෙවෙයි මොන පුකෙන් ආවත් මුගේ පුකට පයින් ගහලා එලවන්න ඕනේ. පාහරයා.

    ReplyDelete