උදයංග වීරතුංගට රතු වරෙන්තු නෑ - පොලීසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

උදයංග වීරතුංගට රතු වරෙන්තු නෑ - පොලීසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

2006 වසරේ සිදු වූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට රතු වරෙන්තු නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(30) දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළාය.

උදයංග විරතුංග තවමත් සැකකරුවකු ලෙස නම් කර නැති හෙයින් ඔහුට රතු වරෙන්තු නිකුත් කිරීමට නීතිමට ප්‍රතිපාදන නැතැයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

ඔහු මේවන විට සිටින ලිපිනයක් සොයාගෙන එම ලිපිනයට නොතීසි යවන ලෙස ද නියෝග කෙරිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment