මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටළුවන් මරණ පිහියකින් ඇනීමෙන් බවට වූ විශේෂ හෙළිදරවුව කරන්නට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් පෙරේදා දිනයේ තම නිල නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු හා මත ගැටුමක් ඇති කර ගත් මාද්‍යවේදියාගේ කදුළු පනින්නට අත මිරිකා ඇති බව වාර්තා වෙයි.
මාධ්‍ය හමුවත් මත ගැටුමක් අවසානයේ නියොජ්‍ය ඇමතිවරයා පැමිණ ඔහු මත ගැටුමක නියැලූනු සිරස මාධ්‍යවේදී ධනංජයගේ අතට අතට දී ඇති අතර එහිදී රාමනායක මහතා විසින් ඔහුගේ අත ඉතා දැඩිව මිරිකා ඇත.
එහිදී තමන්ට දැඩි වේදනාවකට පත් වූ බව එම මාධ්‍යවේදියා තම මිතුරන් හා පවසා ඇත. ‘මට රෙස්පට් එකක් ඕනෙමයි.. ඒක මට දියල්ලා’ යයි නියෝජ්‍ය ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී කරන ලද ප‍්‍රකාශය එහි සිටි මාධ්‍යවේදීන් සිය මාද්‍ය ආයතන තුලද මේ වන විට ජෝක් එකක් ලෙස අපූරු නමක්ද දමා භාවිතා කරමින් සිටිතැයි ද පැවසෙයි.
Home
/
News
/
‘මට රෙස්පට් එකක් දියල්ලා’.. කියමින් රන්ජන් මාධ්‍යවේදියාට කදුළු පනින්න වැඩක් දෙයි.. හෙලි නොවූ කතාව මෙන්න..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment