මහින්දගේ අලූත් පක්‍ෂයට නමක් යෝජනා කරන්න රටටම ආරාධනා.. ඔබටත් අවස්ථාවක්…

ඒකාබද්ද විපක්‍ෂය විසින් පිහිටුවීමට නියමිත නව දේශපාලන බලවේගයට සුදුසු නමක් යෝජනා කරන ලෙස රටේ සමස්ත පොදු මහජනතාවෙගෙන් ඉල්ලා සිටී.

නව බලවේගයට සුදුසු නමක් සහ එහි ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු දන්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment