නැපයියාගේ“අල්ල(ස්) කික්කිට රාජපක්ෂ දඩයමට රනිල්,සිරිසේන අල්ලස් දෙයි….

නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී රනිල් වික්‍රමසිංහට මේ තරම් ගොට්ට අල්ලමින් රාජපක්ෂලා දඩයම් කිරිම සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මේ තරම් දත කන්නේ රනිල් හා සිරිසේනගේන් ලැබෙන අල්ලස් නිසා බව තහවුරු වි තිබේ.

සැප්තැම්බර් 20 වැනි දිනට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ යෝජනා පිළිබදව දැනුම් දිම සහ දිනට නියමිත කටයුතු සදහන් ලියවිල්ලේ දඩයම් බැල්ලීට දෙන අල්ලස් පැහැදිලිව දක්වා තිබේ.රාජපක්ෂලා දිනකට එකා බැගින් කුදලාගෙන යෑමේ ,අවශ්‍යතාවය සපුරා ලීමට රජය විසින් දිල්රුක්ෂි ඩයස් වෙත දොලපිදෙණිය පුද කිරීම සදහා දීමනා යැයි වචනයට මුවා වෙමින් , අල්ලස් ලබාදීම සදහා 2015.02.12 වන දින සිට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබා ගෙන තිබෙනවා.(අදාල ලියවිල්ල පහලින් බලන්න )

හොරු අල්ලනවා යැයි කියමින් බලයට පත්වූ මෙම යහපාලන නඩය තමන්ගේ , පටු අවශ්‍යතාවයන් ඉටු කර ගන්නේ රටේ ජනතාව බත් කන හරකුන් ලෙස සිතා දැයි අපට හැගේ. නව රජය බලයට පත් වීමෙන් අනතුරුව , 2015 පෙබරවාරි මාසයේ 12 වන දින රජයේ අවශ්‍යතාවය මත නිතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ධූරයේ රාජකාරි කල ජනාධිපති නීතිඥ ඒ .ඒ .පි දිල්රුක්ෂි ඩයස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කර ගන්නා ලදී . ඒ පත් කිරීම රාජපක්ෂලාගෙන් පලි ගැනීමට විනා වෙන කිසිදු දෙයක් සිදු කිරීමට නොවන බව මේ වන විට පසක්වී අවසන් .

ඒ අනුව පෞද්ගලිකව ,මාසික වැටුප සහ සියළු දීමනා (දුරකථන දීමනාව , ඉන්ධන දීමනාව හැර ) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට හිමි අමාත්‍යාංශ ලේකම් දීමනාව ,දුරකථන දීමනාව ,ඉන්ධන දීමනාව හා රජයේ නිවාසයක් ලබා දී නොමැති නම් නිවාස කුලී දීමනාව ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙනවා. මෙය හුදෙක් රාජකාරිය ඉටු කිරීම සදහා ලබා දෙන දීමනාවක් නොව .අල්ලසකී .

අල්ලස් නැති කරමින් ,දුෂණ චෝදනාවලින් තොර රටක් නිර්මාණය කරන බවට පාරම්බාන සිරිසේන වික්‍රමසිංහලාට ජනතාව මුළා කරමින් ජනතා මුදල් මෙලෙස තවදුරටත් කාබාසිනියා කිරීමට ඉඩ ලබා නොදිය යුතුය .

එසේම සිරිසේන ,වික්‍රමසිංහලා සිදු කරන තවත් හපන්කමක් වන්නේ , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සමාජිකයින් වෙත ,මැතිවරණයක් ප්‍රකාශයට පත් කල දින සිට ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වූ කාලසීමාව සදහා ඔවුන්ගේ මාසික දීමනාවෙන් 3/4 ක වීශේෂ දීමනාවක් ලබා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමයි.

තමන්ට අවශ්‍ය ලෙස නටන නටන උන් ඔවුන්ගේ මතයට යටත් කර ගැනීමට සහ ඔවුන් සතුටු කිරීමට දීමනා ,වැටුප් යැයි කියමින් විවිධ විවිධ වගන්ති සකස් කර ගෙන අල්ලස් ලබා දීම රජයේ පැවැත්මට ඔවුන් විසින් සකස් කර ගත් උපායක් බව මෙරට බුද්ධිමත් ජනතාව වටහාගත යුතුය.

අල්ලස් ලබාදීම සදහා 2015.02.12 වන දින සිට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබා ගෙන ඇති බවට පාර්ලිමේන්තුවට දැනුම් දි ඇති අයුරු 

allaskoma01

allaskoma02

allaskoma03

නැපයියාගේ“අල්ල(ස්) කික්කි… උඩ දඩයං…”



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment