පිල් මාරුව ගැන වෙල්ගම කතා කරයි

පිල් මාරුව ගැන වෙල්ගම කතා කරයි

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීමට කිසිඳු ආකාරයකින් සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා මොණරාගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

තමන්ට කුමන බලපෑම් එල්ල වුවද වත්මන් ආණ්ඩුවට එක් නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment