සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඊයේ (26) අවසන් වු පළමු ටෙස්ට් තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින් ටෙස්ට් කඩුලු 200 සීමාව පසු කිරීමට සමත්ව තිබේ.
එ අනුව අශ්වින් සිය 37 වන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් කඩුලු 200 යේ සීමාව පසු කිරීමට සමත්විය.
ලෝක පුජීත දඟ පන්දු යවන්නන් ලෙස විරුදාවළි ලබා සිටින මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් සිය කඩුලු 200 දවාගැනීමට සමත් වන්නේ සිය 42 වැනි ටෙස්ට් තරඟයේදීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment