ලබන වර්ෂය සඳහා බළන්ගොඩ රා තැබෑරුමේ ටෙන්ඩරය රුපියල් දෙකෝටි හතළිස් තුන් ලක්ෂයක ලංසුවකට හිමිව ඇතැයි වාර්තා වේ.
බළන්ගොඩ ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේදී මෙම ටෙන්ඩරය විවෘත කරනු ලැබීය.
බලපත්‍ර ගාස්තු වෙනුවෙන් වැඩිම වාර්තාගත අදායමක් උපයනු ලබන්නේ මෙම මත්පැන් බලපත්‍රයට බව වාර්තාවේ.
0 comments :
Post a Comment