දූෂණ හොයන්න FCIDය ක්‍රිකට් ආයතනයට යයි 

දූෂණ හොයන්න FCIDය ක්‍රිකට් ආයතනයට යයි 

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ අක්‍රමිකතා පිළිබඳ පරීක්‍ෂණ සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පෙරේදා (19) ක්‍රිකට් ආයතනයට පැමිණ මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී ඇතිවූයේ යැයි කියන මූල්‍යමය අක්‍රමිකතාවක් පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment