මහින්දගේ හිටපු ආරක්ෂක ප්‍රධානියාට ඇප

මහින්දගේ හිටපු ආරක්ෂක ප්‍රධානියාට ඇප

2010 - 2014 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානී හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චි මහතාට නඩු පහකට අදාළව ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28) නියෝග කළේය.

ඒ අනුව එක් නඩුවකට රුපියල් දසදහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම විය.

නඩුව ජනවාරි 13 වැනි දා යළි විභාගයට ගැනීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment