බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනාව මත අද (22) උදෑසන අත්අඩංගුවටගත් රමිත් රඹුක්වැල්ල මහතා ඇප මත නිදහස් කොට තිබේ.
ක්රිකට් ක්රිඩකයකු ද වන පාර්ලිමේන්තු මන්ත්රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ 07, නිදහස් මාවතේ සිදුවූ රිය අනතුරක් හේතුවෙනි.
බේබදු වනචරයා අප්පාගේ වනචරකම හොඳට තියනවා. මේ බල්ලා කොහොමද අන්රෙජිස්ටර්ඩ් කාර් එකක් පාවිච්චි කරන්නේ.
ReplyDelete