බොරු කියා රට නොමග යැව්වැයි හම්බන්තොට තරුණයාගේ අක්කා සහ අයියා අත්අඩංගුවට

බොරු කියා රට නොමග යැව්වැයි
හම්බන්තොට තරුණයාගේ 
අක්කා සහ අයියා අත්අඩංගුවට

පසුගියදා වී සොරකමක් සම්බන්ධ සිද්ධියක් නිසා පොලිසියෙන් පැන සැඟවී සිටි හම්බන්තොට බඳගිරිය ප‍්‍රදේශයේ ගයාෂාන් නමැති තරුණයා එසේ පැනගිය අවස්ථාවේ පොලිසිය,මාධ්‍ය හා මහජනයා මුළා කරමින් හැසිරුණ එම තරුණයාගේ වැඩිමල් සොයුරා සහ සොයුරිය පොලිසිය මගින්
අද අත්අඩංගුවට ගෙන තිබේ.


රොෂාන් කුමාර(37) හා නිමාලි (38) නමැති එම දෙදෙනාට එරෙහි චෝදනාව වන්නේ, පොලිසියෙන් තරුණයා පැනයාමෙන් පසු නීති ප‍්‍රකාර දඬුවමකින් ආවරණය කිරීමේ අදහසින් සැකකරු රඳවාගැනීම, රැකවරණය දීම හා රජයේ සේවකයන්ට අසත්‍ය ප‍්‍රකාශ ලබාදීමයි.
තරුණයාගේ පවුලේ අය ගයාෂාන් සැගවී සිටියදී ඡායාරූප පෙන්වමින් මාධ්‍යයට ව්‍යාජ තොරතුරු ලබාදුන් ආකාරය පහතින්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment