හෙදියකගේ සිරුරට රෝහලේදී ගිනි ඇවිලෙයි

හෙදියකගේ සිරුරට රෝහලේදී ගිනි ඇවිලෙයි

බදුල්ල මහ රෝහලේ වාට්ටුවක් තුළදී වයිස් ස්පී‍්‍රතු වලින් දල්වන ලද ලාම්පුවක් පුපුරා යාමෙන් එහි සේවය කළ හෙදියක් පිළිස්සුම් තුවාල ලබා තිබේ.

අද (12) උදෑසන ඇය රෝගියෙකුගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය මේ වනවිට ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

බදුල්ල - පාලිත ආරියවංශ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment