නුවන් කුලසේකරට ඇප

නුවන් කුලසේකරට ඇප

කඩවත, රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

28 හැවිරිදි නිට්ටඹුවේ පදිංචි තරුණයකු යතුරු පැදියේ ගමන් කර ඇති බවත්, ඔහුගේ යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී මීට 20ක් පමණ ඉදිරියට පාර මැදට විසිවී ඇති බවත්, ඉදිරිපසින් පැමිණි කුලසේකරගේ වාහනයට යට වී  මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment