පසුගිය රජය සමයේ මහ බැංකුවේ ගනුදෙනු ගැන FCIDයෙන් පරීක්ෂණ

පසුගිය රජය සමයේ මහ බැංකුවේ ගනුදෙනු ගැන FCIDයෙන් පරීක්ෂණ

පසුගිය රජය යටතේ වසර 09ක කාලය පුරා මහ බැංකුව විසින් නිකුත් කළ සියලුම භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජය, මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබේ.

එම පරීක්ෂණවලදී ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව ගැන ප්‍රමුඛස්ථානයලා සලකන ලෙසද රජය දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන් බව වාර්තා වේ.

පසුගිය පාලනය යටතේ අජිත් නිවාඩ් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරද්දී රුපියල් ට්‍රිලියනය ඉක්මවන තරමේ බැඳුම්කර නිකුත් කිරීම් මහ බැංකුව කර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment