සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)

සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සාමාජිකයින්ද නොමග යවමින් එහි නිලධාරීන්ගේ අවශ්‍යතා පමණක් ඉටුකරගන්නා බවට පැහැදිලි සාක්ෂි තමා සතුව ඇති බවත් එහෙයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී එම සංගමයේ ඉල්ලීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා තම පදිංචිය මාරු කිරීමෙන් පසු සිය දරුවා රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ඇත්තේ ඔහුගේ නිලතල භාවිත කරමින් බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment