සීකා වෛරසය ආසියාව ඇතුඵ රටවල් කිහිපයක ව්‍යාප්තවීම නිසා මෙරට ගර්භනී කාන්තාවන්ට විදේශගත වීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.
මෙහි අරමුණ සීකා වෛරසය මෙරටට ඇතුළුවීම වලක්වා ගැනීම බව ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කියාසිටියේය.
මෙම වෛරසය මෙරටට ඇතුඵවීම වලක්වා ගැනීම සඳහා ගුවන් තොටුපලේ ආවේක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරිමට කටයුතු කර ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment