පසුගිය රාජපක්‍ෂ රජය විසින් එතනෝල් ලීටරයක් සදහා ආනයන බදු ලෙස රුපියල් 190ක් ගැසුවද නව රජය විසින් එය එක් එතනෝල් ලීටරයක් සදහා රුපියල් දහයක් (10) දක්වා අඩු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.
අහිංසක මිනිසුන් මත වැට් බදු නොපනවා එතනෝල් බද්ද පැවති ලෙසම තිබුනේ නම් රුපියල් කෝටි 1800ක් උපයා ගත හැකිව තිබූ බවද ඔහු එහිදී කියා සිටියේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment