මහින්දගේ අලූත් බලවේගය රට පුරා ග‍්‍රාම සේවක වසම්වල ශාඛා සමිති හදයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගොඩනගන නව දේශපාලන බලවේගයේ ශාඛා සමිති එව නොවැම්බර් මස මුල් සතිය වෙද්දී පිහිටුවීමට කටයුතු යොදා ඇත.

එම ශාඛා සමිති රට පුරා ග‍්‍රාම සේවක වසම් මට්ටමින් පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment