කෝප් කමිටුවේදී එජාපයෙන් තර්ජනය කලාද නැද්ද.. මෙන්න විඝණකාධිපති ඇත්ත කතාව කියයි..

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවට විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කිරීම හේතුවෙන් තර්ජනයට ලක් වූයේදැයි පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී විඝණකාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීකදී ඔහු එය බැහැර නොකරමින් පිලිතුරු දුන්නේය.

සුමාන දෙක තුන සිදුවීම්වලට ඔව් හෝ නෑ කියා පිළිතුරු දීම අසාධාරණ බව පමණක් විගණකාධිපතිවරයා කියා සිටියේය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment