නමුත් එදා ඩිව් ගුණසේකර මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති ලෙස එදා පැවසූ දෙය සත්‍ය වී ඇති අතර වෙනසකට ඇත්තේ එදා ඩිව් ගුණසේකර කෝප් කොමිටියේ සභාපති ලෙස එදා එම වාර්තා ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ පාලනය කාලේ පත්වූ සභාපති වීම හා අද එම කරුණ සම්බන්ධයෙන් පරීක්ෂාකොට එම තීන්දුවවම සමාන තීන්දුවක් ලබා දී ඇත්තේ යහපාලන රජය යටතේ පත්වූ පාර්ලිමේන්තුවේ කෝප් කොමිටියේ සභාපති සුනිල් හදුනෙත්ති විසින් වීමයි.
එදා දින 100 ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති වැරදිකරුවකු කොට දඬුවම් පැමිණිය යුතුය කියා පාර්ලිමේන්තුව මහා ලේකම්ට 2015 ජූලි 6 දාතමින් යවන ලද ලිපිය හා මධ්‍ය වෙත කියූ කරුණු පහතින් දැක්වෙයි.
මූලාශ‍්‍රය මෙතනින්
0 comments :
Post a Comment