ළමා දිනයට මාලිගාවත්තේ දෙමළ දරුවන්ට මහින්දගෙන් තෑගි විගස පුවත් I Vigasapuwath 1:09:00 AM News Edit ඊයේ ලෝක ළමා දිනය වෙනුවෙන් මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ පැවති ද්‍රවිඩ දරුවන් සහභාගීවූ උත්සවයකට එක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා එම මැතිණිය එම පුද පූජාවලටද සහභාගීවී දෙමළ දරුවන්ට තෑගිද පිරිනැමුවේය. Share on Facebook Share on Twitter Share on Google Plus About විගස පුවත් I Vigasapuwath Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment