තොරතුරු පනත ක්‍රියාත්මක කරන්න බත්තරමුල්ලේ කාර්යාලයක්

තොරතුරු පනත ක්‍රියාත්මක කරන්න බත්තරමුල්ලේ කාර්යාලයක්

තොරතුරු පනත ක්‍රියාත්මක කිරිමට විශේෂ මෙහෙයුම් කාර්යාලයක් පියතිස්ස රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ ආරම්භ කරන බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

එම විශේෂ මෙහෙයුම් කාර්යාලය බත්තරමුල්ලේදී ලබන සතියේ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment