එජාප මැති ඇමතීන්ට විශේෂ ලේකම්වරයෙක්

එජාප මැති ඇමතීන්ට විශේෂ ලේකම්වරයෙක්

ආසන සංවිධායකවරුන්ගේ පහසුවට හා හදිසි කරුණු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සෑම මැති ඇමතිවරයෙකුටම විශේෂ ලේකම්වරයෙකු පත් කිරීම අනිවාර්ය කර ඇත.

ආසන සංවිධායකවරුන්ට මැති ඇමතිවරු හමුවීමට ඇති අපහසුතාවය මග හරවා සංවර්ධන කටයුතු  විධිමත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

පසුගිය 27 වැනිදා එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් පාර්ලිමේන්තුවට කැදවා මෙම උපදෙස් ලබා දී ඇත.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment