දිවයින පුරා පොලිස් ස්ථාන ගණන වැඩි කිරීමට යයි


ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන්

ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව පොලිස්පතිවරයා පවසයි.

මහියංගනය, රීදිමාලියැද්ද ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment